gossiplanka alexa ගිනිගත් නෞකාව ගිලීයාම ආරම්භ වෙයි, ගැඹුරු මුහුදට ගෙන යාම අපහසුයි, තෙල් විසීරීමෙන් මුහුදු තීරය අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිනිගත් නෞකාව ගිලීයාම ආරම්භ වෙයි, ගැඹුරු මුහුදට ගෙන යාම අපහසුයි, තෙල් විසීරීමෙන් මුහුදු තීරය අනතුරේ

ship difficult to move due to sinkගිනි ගැනීමකට ලක්වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගැඹුරු මුහුද ශේසට ඇඳගෙන යාමේ කටයුතු අද උදෑසන සිට ආරම්භ කෙරුණා. නමුත් එම නෞකාව ගිලී යාමේ අවදානමකට පත්ව ඇති නිසා මෙම කටයුත්ත අපහසු තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වනවා. 

විනාශයට පත් නෞකාවේ පි‍ටුපස කොටසේ සිදුව ඇති ජල කාන්දුවක් හේතුවෙන් මෙසේ නෞකාව ගිලී යාම ආරම්භ වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරනවා. 

යම් හෙයකින් නෞකාවේ පවතින තෙල් මුහුදු ජලයට එක්වීමක් සිදුවුවහොත් දික්ඕවිට සිට මීගමුව වෙරළේ විශාල තෙල් පැල්ලමක් විහිදෙනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනුමාන කරන්නේ. 

difficult to move ship due to sink

difficult to move ship due to sink

difficult to move ship due to sink

difficult to move ship due to sink

difficult to move ship due to sink

difficult to move ship due to sink





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu