gossiplanka alexa පළාත් සංචරණ සීමා අද (11) සිට - දිස්ත්‍රික් සංචරණ සිමාත් අවශ්‍ය වුවහොත් සුදානම්..

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත් සංචරණ සීමා අද (11) සිට - දිස්ත්‍රික් සංචරණ සිමාත් අවශ්‍ය වුවහොත් සුදානම්..

provincial travel restrictions from today
ද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

වෛරසයේ ව්‍යාප්තිය අනුව දිස්ත්‍රික්ක අතරද සංචරණ සීමා පැනවීම ද ඉදිරි දින කිහිපයේදී සලකා බලන බවත් සංචරණ සීමා පැන වුව ද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu