Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

another-three-areas-lockdown
උදෑසන (18) සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163ඒ, සහ පිටිපන ලෙල්ලම (උතුර පිටිපන) 162 යන ග්‍රාම නිලධාරී වසම්

සහ 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුනකොලපැලැස්ස පොලිස් බල ප්‍රදේශයේ රොටේ ග්‍රාම නිලධාරී වසම 184 මෙසේ හුදකලා කල ප්‍රදේශ වනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page