gossiplanka alexa ග්‍රාම නිලධාරී වසම් තුනක් අද උදෑසන සිට හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ග්‍රාම නිලධාරී වසම් තුනක් අද උදෑසන සිට හුදකලා කෙරේ

another-three-areas-lockdown
උදෑසන (18) සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163ඒ, සහ පිටිපන ලෙල්ලම (උතුර පිටිපන) 162 යන ග්‍රාම නිලධාරී වසම්

සහ 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුනකොලපැලැස්ස පොලිස් බල ප්‍රදේශයේ රොටේ ග්‍රාම නිලධාරී වසම 184 මෙසේ හුදකලා කල ප්‍රදේශ වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu