දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඉදිරියේදී කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව එක් කරන අතර ජනතාවගේ අත්‍යාවශය සේවා දිගටම පවත්වාගෙන යාමට බාධාවකින් තොරව පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.