Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Covid19. Show all posts

කොවිඩ් -19 නිව් මෝනියා රෝගී තත්ත්වයෙන් සිටින මාරාන්තික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නම් වූ එන්නත රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොමැති නිසාත් විවෘත වෙළඳපොලේ එඋපියල් ලක්ෂ හතක් පමණ වැය කර එන එන්නත මිල දී ගැනීමට ආර්ථික ශක්තියක් නැති නිසාත් රෝගීන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. 

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණවලට පරිබාහිරව වෙනත් ආකාරයකින් පරීක්ෂණ සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා. 

යස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම හෙට (06) සිට ආරම්භ වනවා. 

එම එන්නත් ලබා දෙන ස්ථාන පිළිබඳ විස්තර පහතින්

මස්ත ලෝකය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් සංග්‍රාමයේ යෙදී සිටින අතර, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බලපෑමට යටත් නොවන බව පෙන්නුම් කරන "ම්‍යු" නමැති නව කොවිඩ් වෛරස් විකෘතියක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. 

local medicine for covid19 controlකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා. 

ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් රෝගය තවදුරටත් පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණා. එහිදී කෝවිඩ් රෝගයෙන් ස්වයං ‍රැකවරණයට අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙලක් සැකසීමට තීරණය වුණා.

අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සම්පූර්ණ නිවේදනය පහතින්. 

දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ස්නාහිර පළාතෙන් බැහැරව අනෙක් පළාත් 8ම කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම 60%කින් ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය පෙර පැවතියේ 15%ත් 20%ත් අතර ප්‍රමාණයකයි. 

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය සඳහන් කල පරිදි කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් සපයා දිය හැකි ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත ලබා ගත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ආසාත්මික ලක්ෂන පෙන්නුම් කර තිබෙනවා. 

ක‍ටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් කර්මාන්තශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ දිනවල එම වෙළඳ කලාපය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා.

සුගිය 13 වනදින ඉන්දියාවේ බැංගලෝර් හි සිට   මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තමන් කිසිදු දැනුවත් කිරිමක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා. 

න්දියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බැවින් ශ්‍රී ලංකාව ද කොරෝනා අධි අවදානමකට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. 

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් වහාම නතර කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ලංකාවේද කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

415 වන රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page