gossiplanka alexa ආසාධිත රෝගීන් ගණන 416 දක්වා ඉහළට - 415 රෝගියා ගර්භණී කාන්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආසාධිත රෝගීන් ගණන 416 දක්වා ඉහළට - 415 රෝගියා ගර්භණී කාන්තාවක්

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

415 වන රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම කාන්තාව කොළඹ සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඇය ගර්භණී තත්වයේ පසු බවයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

රෝග ලක්ෂණව සහිතව රෝහල් ගත කර ඇති අදාළ කාන්තාව රෝහලේ විශේෂ වාට්ටුවක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ගත කරන අවස්ථාවේදී එම කාන්තාවගේ කුසේ සිටි බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති අතර පසුව ඇය නැගෙනහිර කොළඹ රෝහල වෙත මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu