gossiplanka alexa විදේශික සංචාරකයන් 12000ක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදේශික සංචාරකයන් 12000ක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව වාර්තා වෙයි

මේ වන විට ගෝලීය වසංගතය සහ රටේ බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය පැවතුණද ශ්‍රී ලංකාවේ විදේශික සංචාරකයන් 12000 ක් පමණ රැඳී සිටින බව වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම පිරිස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මොවුන්ගෙන් විශාල සහයක් හිමි වන බවයි.


එම පිරිස නැවත තම මව්රට බලා යාම සඳහා වාණිජ සහ වරලත් ගුවන් ගමන් අඛණ්ඩව පැවතියත් ඔවුන්ගේ රැඳී සිටීම අගය කළ යුතු බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මෙම පිරිසෙන් 4000කට අධික පිරිසක් බටහිර රටවල් අයත් වුවන් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින සංචාරකයින් සඳහා විසා බලපත්‍ර ලබන මස 12 දින දක්වා ස්වයංක්‍රියව දීර්ඝ කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu