gossiplanka alexa කොවිඩ් වසංගතය පාලනයට දේශීය ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වසංගතය පාලනයට දේශීය ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක්

local medicine for covid19 controlකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා. 

දිවයිනේ සියළු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ, ප්‍රතිශක්ති කැඳ ලබා දීමේ වැඩසටහනක් මේ අනුව ක්‍රියාත්මක කෙරෙනවා.

සෑම පවුලකටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමි‍ටුව මඟින් අනුමත ඖෂධ මංජුසාවක් ලබා දීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu