Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

local medicine for covid19 controlකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා. 

දිවයිනේ සියළු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ, ප්‍රතිශක්ති කැඳ ලබා දීමේ වැඩසටහනක් මේ අනුව ක්‍රියාත්මක කෙරෙනවා.

සෑම පවුලකටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමි‍ටුව මඟින් අනුමත ඖෂධ මංජුසාවක් ලබා දීමට නියමිතයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page