gossiplanka alexa සීනි සඟවාගෙන සිටි සමාගම් ලැයිස්තුව පිළිබඳව අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීනි සඟවාගෙන සිටි සමාගම් ලැයිස්තුව පිළිබඳව අනාවරණයක්

බඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක්, සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම්වලින් පසුව ඊයේ (01) රජයට පවරාගෙන තිබෙනවා. එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන මඟින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා. 

කෘත්‍රිම සීනි හිඟයක් ඇති කරමින් පාරිභඔගික ජනතාව දැඩි අපහසුතාවයට පත්වන අයුරින් ඓඉනි අලෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුලදී දක්නට ලැබුණා. සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගනිමින් පාලන මිලකට වෙළ්Oඅඳපොලට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. 

එසේ පවරා ගත් සීනි තොග පිළිබඳ විස්තරය පහතින්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu