Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label sugar. Show all posts

rice and sugar prize gazetteසීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා. 

බඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක්, සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම්වලින් පසුව ඊයේ (01) රජයට පවරාගෙන තිබෙනවා. එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන මඟින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා. 

සීනි කිලොවක් සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද රුපියල් 49.75කිනඩු කිරීම නිසා රුපියල් කෝටි 1500කට අධික මුදලක් රජයට පාඩු සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. 
 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page