Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Control. Show all posts

local medicine for covid19 controlකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා. 

කොවිඩ් 19 රෝගීන් ප්‍රථිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම සහ පරිපාලනය සඳහා 2021 අගෝස්තු 19 වන දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.  මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වනවා. 

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරස පාලනය සඳහා නගර පහළොවක කඩ සාප්පු සතියක් වසා දැමීමට එන නගරවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. 

එම නගර වන්නේ,

කොරෝනා මර්දනය සඳහා සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට ඉන්දියාවේ පර්යේෂන ආයතනයක් සමත් වී තිබෙනවා. 

මෙය දියරමය ඖෂධයක් වන අතර ජලයේ දියකර පානය කිරීමට හැකියාව පවතිනවා. 

මේ වන විට ඉන්දිය සෞඛ්‍ය අංශවල අවසරය මෙම ඖෂධය සඳහා ලැබී තිබෙන අතර ඉන්දියානු රෝහල් වෙත ඒවායින් බොහෝ ප්‍රමාණයක් යවා ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා. 

සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම ඖෂධය ලබා දීනෙ රෝගීන් වේගයෙන් සුව අතට පත්වන බවයි. මෙමඟින් රෝගීන් අතිරේක ඔක්සිජන් මත යැපීම අඩු කරන බව ද සොයාගෙන තිබෙනවා. 


decision to control social mediaමෙරට සමාජ මාධ්‍ය ජාලා අතරින් 17%ක් පමණම නිශ්චිත අයිතියක් නොමැතිව ක්‍රියාත්මක වන බැවින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

මෙරිකානුවන් භාණ්ඩ මිල දී ගැනීමේ දී තමන්ගේ අවශ්‍යතාව සහ ආර්ථික වාසිය පමණක් සිතා කටයුතු කිරීම හේතුවෙන් චීනය තමන්ව පාලනයට නතු කර ගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය පෙන්වා දෙනවා. 

කොළඹ මහ නගරසභා සීමාවේ සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් හා ආශ්‍රිතයින්ගෙන් කොරෝනා දෙවැනි ‍රැල්ලෙන් පසු මේ වන විට ආසාදිතයින් 1,087 දෙනෙකු ගැන වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී දිනුකා ගුරුගේ මහත්මිය පවසනවා.

https://www.gossiplanka.com/2020/09/ship-fire-control.html
තෙල් ටොන් 270,000ක ප්‍රමාණයක් සහිතව අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ  ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ ගින්නමේ වන විට මැඩ පවත්වා ඇති බව න්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරනවා. 

https://www.gossiplanka.com/2020/07/kandakadu-corona-control.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ව්‍යාප්ත වූ කොරෝනා පොකුර මේ වන විට පාලනය වූ තත්ත්වයකට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

gossip about corona
දැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයවිසින් සිදු කරන කොරෝනා පරීක්ෂණ ධාරිතාව දෙගුණ කර ඇතත් රෝගීන් හමුවන ප්‍රමාණය අඩු බව එම ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා  පවසනවා. මේ තත්ත්වය මෙසේ දිගටම පවත්වාගෙන යාමෙන් සහ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට මහජනතාව තවත් සති දෙකක කාලයක් සහයෝගය ලබාදුනහොත් එම වෛරස ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කල පළමු රට ශ්‍රී ලංකාව බවට පත් වීමට හැකියාව ඇතැයි ඒ මහතා පවසනවා. 


wka;rdhlr T!IO md,l uKa‌v,fha iNdm;s bj;g
Èkhla fyda w;aikla fkdue;s *elaia m;la uÕska oekqï fohs

miq.sh uy ue;sjrKfha§ Y%S ,xldj ;=, u;aøjH cdjdrïlrejkag kdu fhdackd ,ndfkdfok f,i rfÜ m%n, y~la‌ f.k.sh wka;rdhlr T!IO md,l cd;sl uKa‌v,fha iNdm;s jk ffjoH ks,x. iurisxy uy;d yg uyck iduh wud;HdxYfha f,alï c.;a úfÊùr kue;s wfhl= ;ud iNdm;s ;k;=ßka bj;a l< njg Èkhla fyda w;aikla fkdue;s *elaia m;la tajd we;s nj fyf;u mjihs' flfia kuq;a ffjoH ks,x. iurisxy uy;d mjikafka Èkhla fyda w;aikla fkdue;s *elaia m;la fya;=fjka ug

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page