gossiplanka alexa කොරෝනා මර්දනයට ඉන්දියාවෙන් ඖෂධයක්, රෝහල්වලට දහස් ගණනින් බෙදා හරී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා මර්දනයට ඉන්දියාවෙන් ඖෂධයක්, රෝහල්වලට දහස් ගණනින් බෙදා හරී

කොරෝනා මර්දනය සඳහා සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට ඉන්දියාවේ පර්යේෂන ආයතනයක් සමත් වී තිබෙනවා. 

මෙය දියරමය ඖෂධයක් වන අතර ජලයේ දියකර පානය කිරීමට හැකියාව පවතිනවා. 

මේ වන විට ඉන්දිය සෞඛ්‍ය අංශවල අවසරය මෙම ඖෂධය සඳහා ලැබී තිබෙන අතර ඉන්දියානු රෝහල් වෙත ඒවායින් බොහෝ ප්‍රමාණයක් යවා ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා. 

සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම ඖෂධය ලබා දීනෙ රෝගීන් වේගයෙන් සුව අතට පත්වන බවයි. මෙමඟින් රෝගීන් අතිරේක ඔක්සිජන් මත යැපීම අඩු කරන බව ද සොයාගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu