Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label drug. Show all posts

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ලබා දෙන ''REGEN-COV"නැමති ඖෂධය දේශපාලන බලපෑම් හේතුවෙන් මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම ඖෂධය  මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේන් පෞද්ගලික සමාගමක් විසින් අනුමැතිය ඉල්ලා තිබුණා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ඒ සඳහා හිමිව තිබූ නමුත් එම අනුමැතිය දේශපාලන බලපෑම් මත අවලංගු කර ඇති බවටයි වැඩි දුරටත් වාර්තා සඳහන් කරන්නේ. 

කොරෝනා මර්දනය සඳහා සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට ඉන්දියාවේ පර්යේෂන ආයතනයක් සමත් වී තිබෙනවා. 

මෙය දියරමය ඖෂධයක් වන අතර ජලයේ දියකර පානය කිරීමට හැකියාව පවතිනවා. 

මේ වන විට ඉන්දිය සෞඛ්‍ය අංශවල අවසරය මෙම ඖෂධය සඳහා ලැබී තිබෙන අතර ඉන්දියානු රෝහල් වෙත ඒවායින් බොහෝ ප්‍රමාණයක් යවා ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා. 

සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම ඖෂධය ලබා දීනෙ රෝගීන් වේගයෙන් සුව අතට පත්වන බවයි. මෙමඟින් රෝගීන් අතිරේක ඔක්සිජන් මත යැපීම අඩු කරන බව ද සොයාගෙන තිබෙනවා. 


https://www.gossiplanka.com/2020/08/drug-school-student.html
පාසැල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකිණීම සඳහා නොයෙක් ක්‍රම භාවිතා වන බව සියළු දෙනාම දන්නා කරුණක්. එයට එකතු වී ඇති නවතම ක්‍රමයක් පිළිබඳව පොලීසීය මහජනතාව දැනුවත් කර සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page