gossiplanka alexa කොරෝනා ව්‍යාප්තිය පාලනයට තොප්පියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ව්‍යාප්තිය පාලනයට තොප්පියක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය විනාශ කළ හැකි තොප්පියක් නිපදවීමට විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතාට හැකිවී තිබෙනවා. 

සනත් හෙට්ටිගේ මහතා 2016 වසරේ දී වෛද්‍ය විද්‍යාවේ හොඳම සොයා ගැනීමට හිමි ජනාධිපති සම්මානය ද හිමි කර ගත් අයෙක්. ඒ ඩෙංගු මර්දනය සඳහා ගස්ලබු කොළ භාවිත කර ඖෂධයක් හඳුන්වාදීම හේතුවෙන්.

ඔහු සොයා ගත් මෙම නවතම තොප්පිය භාවිතා කිරීමෙන් හිස, ගෙල, සහ නළල ප්‍රදේශවලට පතිතවන වෛරස ශ්වසන මාර්ගයට ඇතුල් වීම අවම කරගත හැකි බව වෛද්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu