gossiplanka alexa ප්‍රමාද ගාස්තු ද ගෙවා ගෑස් නෞකාවක් නිදහස් කරගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රමාද ගාස්තු ද ගෙවා ගෑස් නෞකාවක් නිදහස් කරගනී

මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන ගෑස් තොග ‍රැගත් නෞකාවක් සඳහා මුදල් ගෙවීමක් ඊයේ (16) දිනයේ දී සිදු කර තිබෙනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරනු ඇති බවයි පැවසෙන්නේ. 

මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් නොමැතිව ගෑස් තොග නෞකාව මෙරට මුහුදු සීමාවේ දින තුනක් නැංගුරම් ලා තිබුණා. එමනිසා දිනකට අමෙරිකානු ඩොලර් 15,000 බැගින් අමෙරිකානු ඩොලර් 45,000ක් ද ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වූ බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu