gossiplanka alexa මහා මෙහෙයුමකින් පසු අවසන් වූ ඉන්ධන නැවේ ගින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා මෙහෙයුමකින් පසු අවසන් වූ ඉන්ධන නැවේ ගින්න

https://www.gossiplanka.com/2020/09/ship-fire-control.html
තෙල් ටොන් 270,000ක ප්‍රමාණයක් සහිතව අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ  ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ ගින්නමේ වන විට මැඩ පවත්වා ඇති බව න්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරනවා. 

ශ‍්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් ඒකාබද්ධව සිදු කල සාර්ථක මෙහෙයුමෙන් පසු මෙම ගින්න පාලනය කල බව එම නිවේදනයේ සඳහන්.

මේ වන විට නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

නෞකාවෙන් ගින්දර නිකුත්නොවූව ද ගින්න නිසා ඇති වූ දුම තවත් දින කිහිපයක් පවතිනු ඇති බවටයි සඳහන් වන්නේ.

මෙම ගින්න මැඩලීමසිදු කරන ලද්දේ ඉන්දීය වෙරළ ආරක්ෂක අංශ විසින් බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇති නමුත් ශ්‍රී ලංකා නාවික යාත්‍රා දෙකක් ගිනි ගත් නැවට ඉතාම ආසන්නව සිට දැඩ් අවධානමක් දරමින් ගින්න නිවීමට උත්සාහ දරන ඡායාරූප විදෙස් මාධ්‍ය විසින් ඉහළින් පසසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu