gossiplanka alexa ඉස්ලාම් පෙළපොත්වල වෙනස්කම් සිදු කිරීමට පියවරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉස්ලාම් පෙළපොත්වල වෙනස්කම් සිදු කිරීමට පියවරක්

https://www.gossiplanka.com/2020/09/islamic-textbook-changes.html
මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ක්යා ඇත්තේ පසුගිය කාල සීමාවේ දී මුස්ලිම් කටයුතු දෙපාතමේන්තුව දැඩි දේශපාලනීකරණය වී ඇති බවයි.

එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් වී ඇති අන්තවාදී සහ වහාබ්වාදී ඉගැන්වීම් විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි. මෙම යෝජනාවලිය නුදුරේ දීම අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu