gossiplanka alexa පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති බලතල වැඩි කෙරේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති බලතල වැඩි කෙරේ ?

https://www.gossiplanka.com/2020/09/dissolve-parliament-power-president.html
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම්පත ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහොමයක් කරුණු මෙම ව්‍යවස්ථාවෙන් අහෝසි වී තිබෙනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එය දිවුරුම් දුන් දිනයේ සිට වසර හතරාමහරක් (අවුරුදු 4.5) යන  තුරු ජනාධිපතිවරයාට බලයක් නොමැති වී තිබූ නමුත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පත අනුව ජනාධිපතිවරයාට වසරක් කල් ඉක්මවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට බලතල හිමි වනවා.

එසේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තිබූ අවුරුදු 35 සිට 30 දක්වා වූ උපරිම වයස් සීමාව ද පහත දමා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu