gossiplanka alexa ගිනි ගනිමින් ඇති ඉන්ධන නෞකාව ශ්‍රී ලංකාව දෙසට පාවී එයි, අතුරුදහන් නාවිකයා මියගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිනි ගනිමින් ඇති ඉන්ධන නෞකාව ශ්‍රී ලංකාව දෙසට පාවී එයි, අතුරුදහන් නාවිකයා මියගිහින්

https://www.gossiplanka.com/2020/09/sailor-died-burning-ship.html
නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් ඇති නෞකාව ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත පාවෙමින් පවතින බව වාර්තාවනවා. 

මේ වන තෙක් එම නෞකාවේ ඉන්ධන ගබඩාවට ගිනි ඇවිලීමක් සිදු වී නැති අතර යම් හෙයකින් එම නෞකාව ගිනිගෙන පුපුරා ගියහොත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ උතුර සිට දකුණට විශාල හානියක් සිදුවන බව අනතුරු අඟවා තිබෙනවා.

ගිනිගනිමින් ඇති මෙම ඉන්ධන නෞකාවේ අතුරුදහන් වූ නාවිකයා මියගොස් ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු පිලිපීන ජාතිකයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රාවන් මේ වන විට ගින්න නිවීමට උත්සහා දරමින් සිටින අතර ගුවන් මඟින්ද ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu