සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරස පාලනය සඳහා නගර පහළොවක කඩ සාප්පු සතියක් වසා දැමීමට එන නගරවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. 

එම නගර වන්නේ,

  • කෑගල්ල
  • කඹුරුපිටිය
  • කැකිරාව
  • බලංගොඩ
  • ඇඹිලිපිටිය
  • මරඳගහමුල
  • ගම්පහ
  • අම්බලන්ගොඩ
  • බණ්ඩාරවෙල
  • අම්බලන්තොට
  • බෙලිඅත්ත
  • වේයන්ගොඩ
  • දංකො‍ටුව
  • සෙරුනුවර
  • මාතලේ පළාපත්වල යි.

ඒවායේ ෆාමසි හැර අනෙකුත් වෙළඳසැල් මෙසේ සතියක් වසා දමනු ඇති.