gossiplanka alexa කැබිනට් සංශෝධනයත් සමඟම නාමල් ඇමතිවරයාට ලැබුණු අළුත් කාර්යයන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිනට් සංශෝධනයත් සමඟම නාමල් ඇමතිවරයාට ලැබුණු අළුත් කාර්යයන්

යේ (16) දින සිදු වූ කැබිනට් සංශෝධනයක් සමඟම අධ්‍යාපන අමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ද, විදේශ ඇමති ධූරය ජී.එල්. පීරිස් මහතාට ද, සෞඛ්‍ය ඇමති ධූරයට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද, ප්‍රවාහන ඇමති ධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද, විදුලිබල අමාත්‍ය ධූරය ගාමිණී ලොකුගේ මහතා ද ලබා දීමට කටයුතු කෙරුණා. 

එසේම නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමති තනතුර ද හිමි වුණා. එහිදී මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා යටතේ තීබූ විෂයන් කොටසක් ද එම ධූරය සඳහා එක් කර තිබුණා. 

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයාගේ කාර්ය භාරයන් මෙසේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා. 

namal rajapaksha minister duty



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu