gossiplanka alexa කන්දකාඩුවෙන් ඇරඹි කොරෝනා පොකුර පාලනයට නතුකරගෙන අවසන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කන්දකාඩුවෙන් ඇරඹි කොරෝනා පොකුර පාලනයට නතුකරගෙන අවසන්

https://www.gossiplanka.com/2020/07/kandakadu-corona-control.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ව්‍යාප්ත වූ කොරෝනා පොකුර මේ වන විට පාලනය වූ තත්ත්වයකට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

රාජාංගණය ප්‍රදේශයෙන් හමුවූ අවුරුදු 12 වයසැති කොරෝනා ආසාදිත දරුවා ඇතුළුව මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමට ඊයේ දිනයේ දී හැකි වුණා. ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු, කන්දකාඩු සහ සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානවල රැඳවියන් 06 දෙනෙකු සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු මිට ඇතුළත්.

මේ වන විට මෙරටින් පුද්ගලයින් 2697 දෙනෙකු කොරෝනා ආසදිත යැයි වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 2012 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 674 ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu