gossiplanka alexa අමෙරිකාවේ සැපයුම් යාන්ත්‍රණය චීනය නතු කර ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාවේ සැපයුම් යාන්ත්‍රණය චීනය නතු කර ගනී

මෙරිකානුවන් භාණ්ඩ මිල දී ගැනීමේ දී තමන්ගේ අවශ්‍යතාව සහ ආර්ථික වාසිය පමණක් සිතා කටයුතු කිරීම හේතුවෙන් චීනය තමන්ව පාලනයට නතු කර ගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය පෙන්වා දෙනවා. 

ඒ අනුව චීනය තම සැපයුම් යාන්ත්‍රණය හැසිරවීම ක්‍රමානුකූලව නතු කර ගෙන ඇති බවත් එම විශේඥ උපදේශන ආයතනය පෙන්වා දෙන්නේ.

ඇමෙරිකාවට චීන සැපයුම් නොමැතිව ආරක්ෂක උපකරණ පවා නිෂ්පාදනය කල නොහැකි තත්ත්වයක් මතු වී ඇතැයි ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතියේ ආරක්ෂක අධ්‍යක්ෂ ලූකස් කූන්ස් පවසනවා.

මේ වන විට අමෙරිකානු ශ්‍රමිකයින්ගේ විශේෂඥතා හැකියාවන් පවා අවදානට ලක්ව ඇති බවත් ඇමෙරිකාවේ ආර්ථික ශක්තිය දුර්වල වී ඇති බවත් ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu