gossiplanka alexa කොවිඩ් මර්දන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් මර්දන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය

කොවිඩ් මර්දනය කිරීම සඳහා යොදා ගැනෙන ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතයට සුදුසුබවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. රටවල්වලට එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලින් කඩිනමින් සිදු කිරීමට මෙමඟින් හැකිවනු ඇති බවට අපේක්ෂා කරනවා. 

කොවිඩ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම එන්නත සංවර්ධනය වෙමින් පවතින රටවලට පහසුවෙන් ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ප්‍රකාශ කර සිටිනවා.

අමෙරිකාව, කටාර් රාජ්‍යය, මෙක්සිකෝව, බහරේන් කැනඩාව ඇතුළු රටවක් කිහිපයක් මෙම එන්නත දැනටමත් භාවිතා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu