gossiplanka alexa කොරෝනා පැණිය රජයේ රෝහලක පරීක්ෂණවලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා පැණිය රජයේ රෝහලක පරීක්ෂණවලට

කොරොනා මැඬලීමට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සකස් කල ඖෂධයට ආයුර්වේද ආචාරධර්ම කමි‍ටුවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය විසින් ප්‍රකාශයක් කර තිබෙනවා. 

ඇය පවසන්නේ එම අනුමැතියත් සමඟම කොරෝනා ඖෂධය සායනික පරීක්ෂණ සඳහා සූදානම් කර විද්වත් කමි‍ටුවක් යටතේ අධීක්ෂණය කරන බවයි.

කෙසේ වෙතත් මෙම අනුමැතිය එම පැණිය අනුමත කිරීමක් බවට වරදවා වටහා නොගන්නා ලෙසයි රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ. මෙම අනුමැතියත් සමඟම අදාළ පැණිය රජයේ රෝහලක පරීක්ෂණ සඳහා ලබා දීම සිදුවන බවයි ඔහු පවසන්නේ.

සති දෙකක කාලයක් තුළ මෙම පරික්ෂණවල ප්‍රතිපල ප්‍රකාශයට පත් කල හැකි බව ද ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu