gossiplanka alexa අඩු වියදමකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට පරීක්ෂණ කට්ටලයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අඩු වියදමකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට පරීක්ෂණ කට්ටලයක්

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණවලට පරිබාහිරව වෙනත් ආකාරයකින් පරීක්ෂණ සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා. 

එහි නිර්මාණකෘවන් පවසන්නේ රුපියල් 1500ක පමණ වූ අඩු මුදලකට මෙම පරීක්ෂණය කළ හැකි බවයි. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමි‍ටු අනුමැතිය ද මේ සඳහා ලැබී ඇති අතර ඒ සඳහා ලියාපදිංචියට ද යොමු කර තිබෙනවා. මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා ද අයදුම් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu