gossiplanka alexa ලංකාව කොරෝනා අවදානමක, ඉන්දියාවේ අනවසර සංක්‍රමණිකයින් වහාම නැවැත්විය යුතුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාව කොරෝනා අවදානමක, ඉන්දියාවේ අනවසර සංක්‍රමණිකයින් වහාම නැවැත්විය යුතුයි

න්දියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බැවින් ශ්‍රී ලංකාව ද කොරෝනා අධි අවදානමකට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. 

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් වහාම නතර කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ලංකාවේද කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියා.

ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 13ක් වන අතර ඒ සියළුදෙනා විදෙස්ගතව සිට මෙරටර පැමිණ නිරෝධායනය වන පුද්ගලයින්.

ලොව පුරා තවමත් කොරෝනා රෝගය සීඝ්‍රයෙන් පැතිරෙමින් යන නිසා ලංකාවේද කොරෝනා අවදානම පහව නොමැති බවයි සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu