gossiplanka alexa කොළඹ නගරය ජලයෙන් යට නොවීමට සෑදූ ව්‍යාපෘති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරය ජලයෙන් යට නොවීමට සෑදූ ව්‍යාපෘති

කොළඹ නගරයේ ජල ගැලීම් වැලැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක බව ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පවසනවා.

මීළඟ මෝසම් වර්ෂාව කාලයේදී කොළඹ නගරය ජලයෙන් යටවීම එයින් වළක්වා ගත හැකි බවයි ඒ මහතා පවසන්නේ.

මෝදර උමං මාර්ගය සහ ටොරින්ටන් සිට තුම්මුල්ල හරහා ඩික්මන් පාර, ගාලුපාර සිට මුහුදට වැසි ජලය ගලා යන උමං මාර්ගය සකස් කිරීම සහ එම උමං මාර්ගයට තවත් කුඩා උමං මාර්ග දෙකක් සැකසීම මෙම වැඩපිළිවෙල යටතේ සිදුවන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu