gossiplanka alexa මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නැවත ආරම්භ කරන ලෙස උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නැවත ආරම්භ කරන ලෙස උපදෙස්

කිලෝමීටර් 36.54 ක දුර ප්‍රමාණයකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු නැවත ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යවරයා පවසා සිටිනවා.

පසුගිය රජයේ අකාර්‍යක්ෂම සහ අදූරදර්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ  කොටසේ ඉදිකිරීම් වහාම ආරම්භ කරන ලෙසයි මාහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ. 

මංතීරු 4කින් සමන්විත මෙම අධිවේගී මාර්ගයේ පළල මීටර 24.4ක් වන අතර ගුවන් පාලම් දුර කිලෝමීටර් 13.24කි. රුපියල් බිලියන 158ක මුදලක් මේ සඳහා ඇස්තමේන්තුගත වී ඇත. 

එහෙත් මාර්ගය ඉදි කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu