gossiplanka alexa පාසැල් නැවත වැසීයාමේ අවදානමක, දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් නැවත වැසීයාමේ අවදානමක, දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ දරුවන් අතර කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි. පාසැල් විවෘත කිරීමත් සමඟම මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා. 

එම නිසා දෙමව්පියන් වශයෙන් දරුවන් ‍රැකගෙන පාසැල් පද්ධතිය ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දිය යුතු බවයි ඔහු  අවධාරණය  කරන්නේ. කොරෝනා ව්‍යාප්තිය තව දුරටත් දරුවන් අතර ඉහළ ගියහොත් නැවත පාසැල් වසා දැමීමට සිදුවනු ඇති බවයි වෛද්‍යවරයා අනතුරු අඟවන්නේ. දරුවන් ‍රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතන ලෙස වෛද්‍යවරයා දෙමව්පියන් ඉල්ලා සිටිනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu