gossiplanka alexa පොදු ස්ථානවලට ඇතුල් වීමේ දී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොදු ස්ථානවලට ඇතුල් වීමේ දී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 08වන දින තමන් වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

ජර්මනිය, කැනඩාව වැනි යුරෝපා රටවල් කොවිඩ් එන්නත් කාඩ්පත නීතිගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu