gossiplanka alexa තද වැසි තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තද වැසි තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

warning notice meteology department
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බර පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ඌව සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර නායයෑම් අවදානම පැවතිය හැකි ප්‍රදේශ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

disaster management center warning

disaster management center warning

disaster management center warning

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu