gossiplanka alexa රඹුක්කන නායයෑමකින් තිදෙනෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන නායයෑමකින් තිදෙනෙක් මරුට

ඹුක්කන ප්‍රදේශයේ දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් නාය යෑමට හසුවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබෙන බව සඳහන්. 

මෙලෙස මියගොස් ඇත්තේ නිවසේ සිටි කාන්තාවක්, ඇයගේ 08 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණියකි. 

rambukkana landslides

rambukkana landslides

rambukkana landslides

rambukkana landslides
























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu