ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ප වතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ද්විඅයිනේ බොහෝ ප්‍රදේශවලට තද වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම ද…
කො ළඹ සහ තවත් දිස්ත්‍රික්ක 6ක ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර අනෙකුත් දිස්ත්‍රික්කයි.
වැ සි තත්ත්වය හේතුවෙන් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ප වතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගලමින් පවතින් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කැළණි ගඟ, මහ ඔය මෙන්ම සීතාවක ගඟද පිටාර ගලමින් පවතින අතර නිල්වලා සහ කළු ගඟේ ජල මට්ටමද ඉහල යමින් පවතිනවා. කැළණි ගඟ ආශ්‍රිතව කඩ…
ර ඹුක්කන ප්‍රදේශයේ දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් නාය යෑමට හසුවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබෙන බව සඳහන්.
අ ඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
ප වතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. සම්පූර්ණ නිවේදනය…
මා වනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් ඇතැම් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේද…
නි රිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට මේවන විට වැසි සහිත කාලගුණික තත්ත්වක් ඇති වී තිබෙනවා. උද්ගතව ඇති වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ කැලණි, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා දෙපස පහත් …
ම ධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (19) අලුයම 2 ට පමණ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී තිබෙනවා. මෙසේ නාය ගොස් ඇත්තේ ගින…
iaúia ;dlaIKfhka l÷ kdhheu j<lajd .; yels¨ Y%S ,xldj ;=< l÷ kdhheï je<elaùu i|yd iaúia bxðfkare ;dlaIKh ,nd .ekSug rcfha n,OdÍka l%shdlr ke;s nj iaúÜi¾,ka;fha Y%S ,dxlslhka msßila m%ldY lr ;sfí' …