gossiplanka alexa මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. 

මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා යුධ හමුදා නිලධාරීන් මෙහෙයුම් දියත් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu