gossiplanka alexa පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ජනතාවට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ජනතාවට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

වතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගලමින් පවතින් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කැළණි ගඟ, මහ ඔය මෙන්ම සීතාවක ගඟද පිටාර ගලමින් පවතින අතර නිල්වලා සහ කළු ගඟේ ජල මට්ටමද ඉහල යමින් පවතිනවා. කැළණි ගඟ ආශ්‍රිතව කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල, දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්ප්‍ර, සීතාවක ආදී ප්‍රදේශවල මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ. 

එසේම මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගිරිඋල්ල ජල මිනුම් ස්ථානයේ අද උදෑසන 7ට ජල මට්ටම මීටර් 8.94 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිසා මහ ඔය ද්‍රෝණියේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකො‍ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහ ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. 

flood warning

flood warning

flood warning

river water level

මේ අතර කලුතර, කෑගල්ල, කුරුණෑගල, කොලඹ, ගාල්ල, නුවරඑළිය, බදුල්ල මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍ර්ක්ක සදහා නායයෑම් අනතුරු නිකුත්කර තිබෙනවා.

landslides warning

landslides warning

landslides warning

landslides warning

landslides warning


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu