gossiplanka alexa වහාම ක්‍රියාත්මක වන පරිදි මැයි 30 දක්වා පළාත් අතර සංචරණ සීමා පැනවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි මැයි 30 දක්වා පළාත් අතර සංචරණ සීමා පැනවේ

කොවිඩ් 19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා සියළු පළාත් අතර මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. 

කොවිඩ් මර්ධනය සඳහා වූ සියළු පාර්ශවයන් සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. 

මීට අමතරව පිරිස් එක් ‍රැස්වන සියළු සම්භාෂණ අවලංගු කිරීමටත් වෙළඳ ආයතන තුළට පිවිසීමේ හා ‍රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත් ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශවෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

එම නිවේදනය පහතින්








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu