Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

lockdown another areas due to covidකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

  • කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව සහ පිළියන්දල ප්‍රදේශයේ හොන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් 
  • ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම්
  • රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නව නගරය, වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ රත්ගම ග්‍රාම නිලධාරී වසම්
  • වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම එම ප්‍රදේශයි. 

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන පළමු වරට 500 ඉක්මවූවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page