gossiplanka alexa වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

lockdown another areas due to covidකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

  • කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව සහ පිළියන්දල ප්‍රදේශයේ හොන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් 
  • ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම්
  • රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නව නගරය, වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ රත්ගම ග්‍රාම නිලධාරී වසම්
  • වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම එම ප්‍රදේශයි. 

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන පළමු වරට 500 ඉක්මවූවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu