Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

Release Al results2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 

විභාග ප්‍රතිඵල මෙතනින් ලබාගන්න. 

එසේම  අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීම සඳහා වූ කාලවකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගොස්තු මාසයේ දීත් අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දීත් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරකුත් මාස 9ක  කාලසීමාවක් වන සේ ප්‍රතිව්‍යහගත කර තිබෙන බව සඳහන්. 







Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page