gossiplanka alexa 2020 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ, සා.පෙළ උසස් පෙළ පවත්වන කාලවකවානු වෙනස් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2020 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ, සා.පෙළ උසස් පෙළ පවත්වන කාලවකවානු වෙනස් වේ

Release Al results2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 

විභාග ප්‍රතිඵල මෙතනින් ලබාගන්න. 

එසේම  අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීම සඳහා වූ කාලවකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගොස්තු මාසයේ දීත් අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දීත් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරකුත් මාස 9ක  කාලසීමාවක් වන සේ ප්‍රතිව්‍යහගත කර තිබෙන බව සඳහන්. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu