Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

Increases the number of ICU bedsකොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ සතිය තුළ දී ICU ඇඳන් 50ක් සහ නව සාමාන්‍ය ඇඳන් 5000ක් රෝහල් පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා. 

අවශ්‍ය ධාරිතාව අනුව  දිස්ත්‍රික් සියල්ලටම මෙම ඇඳන් ලබා දීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page