gossiplanka alexa රෝහල් පද්ධතියේ ICU ඇඳන් ගණන වැඩි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහල් පද්ධතියේ ICU ඇඳන් ගණන වැඩි කෙරේ

Increases the number of ICU bedsකොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ සතිය තුළ දී ICU ඇඳන් 50ක් සහ නව සාමාන්‍ය ඇඳන් 5000ක් රෝහල් පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා. 

අවශ්‍ය ධාරිතාව අනුව  දිස්ත්‍රික් සියල්ලටම මෙම ඇඳන් ලබා දීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu