gossiplanka alexa ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්, පළමුවරට ආසාදිතයින් 500 ඉක්මවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්, පළමුවරට ආසාදිතයින් 500 ඉක්මවයි

Highest number of infections in Gampahaයේ දිනයේ දී වැඩිම කොවිඩ් වෛරස අසාදිතයින් ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඒ 542ක් ලෙසින්. ඒ අනුව මෙරටින් වාර් තා වූ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණන 1914ක් වනවා.

කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් හමු වූ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

  • කිරිඳිවැල 101
  • දොම්පේ 113
  • පූගොඩ 80
  • සීදූව 30
  • දිවුලපිටිය සහ ගම්පහ නගරයෙන් 27 බැඟින්
  • මීගමුව 20
  • මිනුවන්ගොඩ 15
  • ජා-ඇල 14

කොළඹ දිස්ත්‍රික්කය

  • කැස්බෑව 149
  • කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය 85
  • පිළියන්දල 59
  • මොර‍ටුව සහ පිටකෝට්ටෙන් ආසාදිතයින් 26
  • මහරගම 14
  • රණාල 17
  • කොට්ටාව 18
  • අතුරුගිරිය සහ බොරලැස්ගමුවෙන් ආසාදිතයින් 13 බැඟින්

කළුතර දිස්ත්‍රික්කය
  • මිල්ලනිය, පානදුර දකුණ, බේරුවල ප්‍රදේශවලින් ආසාදිතයින් 20  බැඟින්
  • මතුගම 18
  • ඉංගිරිය 18

මීට අමතරව එක් එක් දිස්ත්‍රික්ක අනුව
  • මාතර 12ක්
  • මහනුවර 85ක්,
  • කෑගල්ල 23ක්
  • කුරුණෑගල ආසාදිතයින් 22ක්,
  • ගාල්ල 112ක්
  • බදුල්ල 30ක්,
  • ත්‍රිකුණාමලය 18ක්,
  • අනුරාධපුර 25ක්,
  • අම්පාර 06ක්,
  • වව්නියාව 10ක්,
  • නුවරඑළිය 46ක්,
  • රතන්පුර 22ක්,
  • හම්බන්තොට 69,
  • පොළොන්නරුව 39, 
  • මාතලේ 74, 
  • යාපනය 38,
  • පුත්තලම 15,
  • කිලිනොච්චි 11ක්,
  • මඩකලපුව 10, 
  • මුලතිව් 01ක්, 
  • මන්නාරම 03ක්

එසේම විදේශගතව පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු ද කොවිඩ් වෛරසය ආසාදිතයින් බව වාර් තා වුණා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu