gossiplanka alexa කොරෝනා ආසාදිත එකම පවුලේ තිදෙනෙකු මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත එකම පවුලේ තිදෙනෙකු මිය යයි

Three family members died in malabeකොරෝනා අසාදිතව සිටි එකම පවුලේ තිදෙනෙකු අයි.ඩී.එහ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා. 

එසේ මියගොස් ඇත්තේ මාළඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචි අඹු සැමි යුවලක් සහ කාන්තාවක්.

මිය ගිය පුද්ගලයින් වසය අවුරුදු 86,94 සහ 82 පසුවන අය බවයි පැවසෙන්නේ. එසේ මියගොස් ඇති පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියකි. 

මියගිය අනෙක් කාන්තාව එම අඹු-සැමි යුවලගේ දියණියගේ සැමියාගේ මව බව සඳහන්. 

මේ වන විට එම දියණිය සහ ඇගේ සැමියා ද පුතා ද කොරෝනා වෛරසය ආසාදිතව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu