gossiplanka alexa දිනක ආසාදිතයින් වාර් තා වීම දෙදහසකට ආසන්න වෙයි, ඊයේ දිනයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිනක ආසාදිතයින් වාර් තා වීම දෙදහසකට ආසන්න වෙයි, ඊයේ දිනයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

High Daily corona infected patientsදිනෙන් දින කොවිඩ් වෛරස ආසාදිතයින් ගණන ඉහළ යාමත් සමඟ ඊයේ දිනයේ ද ආසාදිතයින් 1939ක් මෙරටින් වාර් තා වුණා. 

එයින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 498ක්. පිළියන්දල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයින් 122 ක ප්‍රමාණයක් වාර් තා වුණා. 

එසේම 

  • පාදුක්ක 51ක්
  • මුල්ලේරියාව 55
  • බත්තරමුල්ල 21ක්
  • වැල්ලම්පිටිය 33ක්
  • කොළඹ මහ නගර බල ප්‍රදේශයෙන් 34ක් 
  • හංවැල්ල 19 සහ 
  • ගොත‍ටුවෙන් 16ක් ලෙස ආසාදිතයින් වාර් තා වුණා. 

ගම්පහ දිස්ත්‍රික්කය

  • ගම්පහ නගර සභා ප්‍රදේශයෙන් 93ක්
  • වත්තල 72
  • කොටදෙණියාව 48ක්
  • මහර 28ක්
  • කැලණිය 15ක්
  • මිනුවන්ගොඩ 15ක් ලෙස ආසාදිතයින් වාර් තා වනවා. 

කළුතර දිස්ත්‍රික්කය

  • මතුගම 32
  • පානදුර දකුණ 74ක්
  • ඉංගිරිය 26ක්
  • මොරගහහේන 53ක්
  • කළුතර - උතුර 13ක්
  • කළුතර - දකුණ 12ක්
  • බණ්ඩාරගම 21ක්
  • දොඩංගොඩ 20ක් ලෙස ආසාදිතයින් වාර් තා වනවා. 

තවද ගල්ලෙන් 46ක්

  • කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 41ක්
  • මාතර 50ක්
  • කෑගල්ල 24ක්
  • බදුල්ල 01ක්
  • අම්පාර 17ක්
  • ත්‍රිකුණාමලය 13ක්
  • අනුරාධපුර 38ක්
  • වව්නියාව 14ක්
  • මහනුවර 58ක්
  • රත්නපුර 44ක්
  • යාපනය 37ක්
  • පුත්තලම 11ක්
  • මාතලේ 83
  • පොළොන්නරුව 78ක්
  • කිලිනොච්චිය 07ක්
  • හම්බන්තොට 36ක්
  • මඩකලපුව 11ක්
  • මොණරාගල 01ක්
  • මුලතිව් 01ක්
  • සහ විදෙස් ගතව පැමිණි පුද්ගලයින් 42ක් ආසාදිතයින් ලෙස වාර් තා වී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu