Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label economic. Show all posts

දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථිකයේ දරුණුතම බලපෑම එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාවද නම් කර ඇති බව වාර්තා වනවා.

ලොව සුප්‍රකට ආර්ථික සගරාවක් වන ඉකොනොමිස්ට විසින් මෙම නම් කිරීම සිදු කර ඇති අතර ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ රටවල් 66ක් වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වන බවයි.

lanka gossip latest news
ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කරදැමීමටයි. එම සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page