gossiplanka alexa ඊළඟ මාස කිහිපය ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු තත්ත්වයකට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊළඟ මාස කිහිපය ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු තත්ත්වයකට

ඊළඟ මාස කිහිපයේ දී ඉතා දරුණු ආර්ථික තත්ත්වයකට රටට මුහුණදීමට සිදුවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේම ශ්‍රී ලංකා ආර්ථිකය ලිහා දැමීමට හෝ කපා දැමීමට අමාරු ගැටළු රාශියකට මුහුණ දී ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටිනවා. 

ඩොලර් හිඟය,ආදායම් අඩුවීම,වියදම් වැඩි වීම මෙන්ම දරාගන්න බැරි ණය බර මෙහිදී සැලකිය යුතු ප්‍රධාන ප්‍රශ්න ලෙස පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා දරාගැනීමට නොහැකි ණය බරට ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ මෙරට සංස්ථා ණය බව  ද පෙන්වා දෙනවා. විදුලිබල මණ්ඩලය පමණක් 2021 වසරේ දී බිලියන 79ක පාඩුවක් ලබා ඇති බව විදුලිබල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලත් පාඩුව ඊටත් වඩා වැඩි බව ඇතැම් අයගේ මතය යැයි ඔහු පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu