gossiplanka alexa ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා හමුවේ කඩා වැටෙන බව ජාත්‍යන්තර ආර්ථික සඟරාවක් පෙන්වා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා හමුවේ කඩා වැටෙන බව ජාත්‍යන්තර ආර්ථික සඟරාවක් පෙන්වා දෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථිකයේ දරුණුතම බලපෑම එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාවද නම් කර ඇති බව වාර්තා වනවා.

ලොව සුප්‍රකට ආර්ථික සගරාවක් වන ඉකොනොමිස්ට විසින් මෙම නම් කිරීම සිදු කර ඇති අතර ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ රටවල් 66ක් වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වන බවයි.

එහිදී මහජන ණය ප්‍රමාණය, විදේශ ණය ඇතුළු සාධක කිහිපයක් එම සඟරාව සලකා ඇති අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 61 වන ස්ථානය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට පසු ලැයිස්තුවේ පහලින් තිබෙන රටවල් ලෙස ඇන්ගෝලාව, ලෙබනනය, බහරේනය, සැම්බියාව සහ වෙනිසියුලාව සඳහන් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu