gossiplanka alexa කොවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් අළුතින් හුදකලා කල ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් අළුතින් හුදකලා කල ප්‍රදේශ

Newly isolated areas due to spread covidකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ 

  • ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • සූරියපාලුව දකුණ සහ උතුර ග්‍රාම නිලධාරී වසම
  • පහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම
  • ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කයේ

  • අඟලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර 
  • මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටියන බටහිර
  • බදුරළිය පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුදළුව ග්‍රාම නිලධාරී වසම
  • පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත සහ පහළ හෙවැස්ස ග්‍රාම නිලධාරී වසම්

කොළඹ දිස්ත්‍රික්කයේ

  • පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හල්පොත 
  • කැස්බෑව නැගෙනහිර සහ මීගහතැන්න ග්‍රාම නිලධාරී වසම්

එසේ හුදකලා කල ප්‍රදේශ වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu