gossiplanka alexa ඉන්දියාවේ අළුත් මාරාන්තික වෛරස් ප්‍රභේදයක්, ශ්‍රී ලංකාව දැඩි අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ අළුත් මාරාන්තික වෛරස් ප්‍රභේදයක්, ශ්‍රී ලංකාව දැඩි අවදානමක

New Deadly virus strain indiaසුගිය කාලයේ ඉන්දියාව පුරා පැතිර ගියේ දකුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමු වූ E484Q සහ L452R යන විකෘති ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව ද්විත්ව විකුති මාරාන්තික වෛරස් ප්‍රභේදය වුවද මේ වන විට එරටින් තවත් මාරාන්තික වෛරසයක් පැතිර යමින් තිබෙනවා. B.1.1.67 නමින් හඳුන්වන මෙම වෛරසය  අතිශය මාරාන්තික මෙන්ම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන බවට හඳුනාගෙන තිබෙනවා. 

චීනයේ වුහාන් නගරයෙන් හමු වූ කොවිඩ් වෛරසයට වඩා 95%ක් ප්‍රබල පැතිරීමේ හැකියාවක් ඇති නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා වහාම දේශසීමා ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසනවා. 

ඉතා වේහයෙන් පැතිරයන මෙම වෛරසය කෙසේ හෝ ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙමින් පවතින කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑම අනිවාර් යයෙන් සිදුවන බව ඔහු අනතුරු අඟවනවා. 

මෙම මාරාන්තික වසංගතය තත්ත්වය හමුවේ රට බේරා ගැනීමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් ආරක්ෂා කළ යුතු බවත් අවශය ස්ථානවලට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් සංජය පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu