gossiplanka alexa රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගින් සමාජයේ, රෝගීන්ගෙන් වෛරස ව්‍යාප්තිය ගැන අළුත් සොයා ගැනීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගින් සමාජයේ, රෝගීන්ගෙන් වෛරස ව්‍යාප්තිය ගැන අළුත් සොයා ගැනීමක්

කොවිඩ් වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට සමාජය තුල තිබෙනවා ද හෝ පොකුරක් ලෙස පවතිනවා ද යන්න ගැන විද්‍යාත්මක සනාථ කිරීමක් තවත් ලංකාව තුල සිදු වී නැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගෙන් දින 14කට පසුවත් වෛරසය ව්‍යාප්තවීමේ හැකියාවක් ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. ප්‍රංශ සහ බ්‍රසීල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කර ඇති මෙම පරීක්ෂණයට බ්‍රසීලය පාදක කරගනිමින් ආසාදිතයින් 38 දෙනෙකු යොදාගෙන තිබුණා. සමහර රෝගීන්ගේ ශරීරයේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවතිය හැකි බවයි එහිදී විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu