gossiplanka alexa පාසැල් සිසුන්ට යළි නිවාඩු ලබා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් සිසුන්ට යළි නිවාඩු ලබා දෙයි

අ.පො.ස උසස් පෙල විභාගය පැවැත්වෙන කාලසීමාව තුල පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 04 වන දින සිට මාර්තු 06 වන්දා දෙක් පාසැල් නිවාඩු ලබා දීමටයි තීරණය වී ඇත්තේ. 

නමුත් එම කාලයේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදීමට තීරණය වී තිබෙනවා. කෙසේ වෙතත් විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී වන ලෙස පවතින ප්‍රාථමික ශ්‍රේණිවලට නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු වනවා. එවැනි පාසැල් සඳහා නිවාඩු ලබා දීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය හිමිවනවා.

එසේ නිවාඩු ලබාදෙන ප්‍රාථමික ශ්‍රේණි සඳහා අදාළ පැවරුම් නිර්දේශ කර ඉගෙනුම් ක්‍රමවේද යොදා ගැනීම සිදු කල යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

Update : 2022-02-02

school leave



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu